Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පොඩි දෙයක් නිසා මවකට හා දියණියකට දරුණු විදිහට පහරදීපු පුද්ගලයෙක්

මොන ගැටළුවක් නිසාවත් කාන්තාවට අත ඉස්සීම පුරුෂයන්ට ගැලපෙන දෙයක් නෙමෙයි කියන එක කවුරු කවුරුත් දන්න දෙයක්.

ඒත් ඒ බව පොඩ්ඩක්වත් හිතපු නැති පුද්ගලයෙක් මවකට සහ දියණියකට දරුණු ලෙස පහරදෙන සිදුවීමක් ඉන්දියාවේ පූනේ ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

මේ සිද්ධිය CCTV කැමරාවල සටහන් වෙලා තියෙනවා.

මේ පහරදීමට හේතුව වෙලා තියෙන්නේ අයාලේ යන සුනඛයන් වැනි සතුන් නිවස අසළ තබා ගනිමින් ආහාර ලබාදීමයි.

කොහොම වුනත් මේ සිද්ධිය වෙන වෙලාවේ තවත් අය එතන හිටියත් කවුරුන්වත් එයාලාව බේර ගන්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ.

මේ සිදුවීම වෙන හැටි පහත වීඩියෝවෙන් බලන්න…






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S