Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආජන්ටිනාවේ තරුණියන් පිරිසක් පසුගිය බදාදා(21) දින ප්‍රසිද්ධියේ නිරුවත් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබෙනවා.

ආජන්ටිනාවේ බූනොස් නැමති ජනාකීර්ණ නගරයේදී මෙම තරුණියන් විරෝධතාවය දක්වමින් උත්සාහ කර ඇත්තේ කාන්තා සිරුර ලිංගික භාන්ඩයක් නොවන බවට ලෝකයා දැනුවත් කිරීමටයි.

ඒ අනුව ඔවුන් ප්‍රසිද්ධියේ නිරුවතින් නගරයේ සැරසරමින් පවසා සිටියේ කාන්තා සිරුර තමන්ට හිමි දෙයක් මිස එය ලිංගිකත්වය සඳහා යොදා ගන්නා දෙයක් නොවන බවයි. එබැවින් තමන්ට සිත්සේ සැරිසැරීමට අවස්ථාව සහ අයිතිය ඇති බවයි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S