Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලොව සුපිරි ධනවතුන් අත ගැවසෙන සුපිරි මෝටර් රථයක් ඔන්න ලංකාවට ඇවිත්ලු. තාම ඒක තියෙන්නේ වරායේ. Rolls Royce සමාගමට අයත් Rolls Royce Wraith කියන මෝටර් රථය තමා මෙහෙම ලංකාවට ගෙනැවිත් තියෙන්නේ.

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේක කියලා තමා ආරංචි වෙන්නේ නම්.

ආරංචියේ හැටියට මේක තාම තියෙන්නේ කොළඹ වරායේ.

මේක ගෙනාවේ මොන සමාගමෙන්ද ? කවුද ගෙන්නුවේ මේකේ ගාන කීයද කියලා අපි දැනගත්ත සැණින් ඔයාලට කියන්නම්.

මෙහි එහි ඡායාරූප කිහිපයක්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S