Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

heroin කියන්නේ ජිවිත බිලිගන්න වසංගතයක්. ඒ වසංගතයට ගොදුරුවුණු කෙනෙකු ගැන කතාවක් තමයි මේ.

ඇමරිකාවේ මැසචුසෙට් හි ජිවිත්වන 36 හැවිරිදි කාන්තාවක් අධික ලෙස heroin වලට ඇබ්බැහිවෙලා. මේ කාන්තාව තමන්ගේ දෙහැවිරිදි දියණියත් එක්ක වෙළඳසලකට යනවා.

ඒ වෙලාවේ මත් ද්‍රව්‍ය මත වැඩිවෙලා මේ කාන්තාව බිම ඇද වැටෙනවා. මේ පුංචි දැරිය අම්මව නැගිට්ටවන්න හදනවා. එත් එයාට ඒක කරන්න බැරිවෙනවා.

ඉන් පස්සේ වෙළඳසැලෙ අය තමයි මේ කාන්තාව රෝහල්ගත කරන්නේ. දැන් මේ දැරිය ඉන්නේ පොලිස් භාරයේ. මේ කාන්තාව තාම රෝහලේ.

රෝහලෙන් ආවට පස්සේ එයාව පුනුරුත්ථාපනය කරනවා කියලයි බලධාරීන් කියන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S