Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මහරගම ජනප්‍රිය පාසලක් ආසන්නයේදි පාසල් සිසුවෙකුට මෙම අමානුෂික පහරදීම සිදුවුණා.

මෙම රූප රාමු අප ප්‍රේක්ෂකයෙකු විසින් අප වෙත එවා තිබුණා.

පෙනෙන ආකාරයට පහර දෙන පිරිස ද පහර කෑමට ලක්වන සිසුවාගේ වයසේම අය බවටයි පෙන්නෙන්නේ.

කෙසේ වෙතත් මහරගම ප්‍රදේශයේ පාසල් අවට හා උපකාරක පන්ති ආසන්නයේ මෑත කාලයේ අවස්ථා ගණනාවකදීම මෙවැනි පහරදීම් සිදුව තිබෙනවා.

අද දිනයේ ද උපකාරක පන්තියට පැමිණ සිදුකළ මෙවැනි පහරදීමක් හේතුවෙන් තරුණයෙකු දිවි ගලවාගෙන ඇත්තේ අසළ තිබූ සුපිරි වෙළෙදසැළක සැගවීමෙන්.

ලාබාල වියේ පසුවන කල්ලි පාසල් සිසුන්ට පහරදීම් සම්බන්ධයෙන් මේ වන විට පොලීසියට ද පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S