Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින්, රිලයන්ස් ජියෝ සමාගම විසින් තම ග්‍රාහකයින් ලබාගන්නා ඇමතුම් සඳහා මුදල් අයනොකිරීමට තීරණයකර තිබෙනවා.

මෙම තීරණය අද (01) නිවේදනයකර ඇත්තේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති, ඉන්දියාවේ පළමුතැන රැඳෙන ධනවතා වන මුකේෂ් අම්බානි විසිනි. ඔහු ලොව ධනවතුන්ගේ ලයිස්තුවේ 36 වැනි ස්ථානයේ පසුවනවා.

ඉන්දියානු තොරතුරු සන්නිවේදනයේ නව පිටුවක් පෙරළමින් අම්බානි මේ බව නිවේදනය කරන්නේ තම සමාගමේ වාර්ෂික මහා සමුළුව අමතමිනි. මෙහිදී රිලයන්ස් ජියෝ සමාගම කටයුතු කරන්නේ තම ග්‍රාහකයින්ට 4G තාක්ෂණය ඔස්සේ Data Packages හඳුන්වාදීමයි. ඉන්දියානු රුපියල් 149 (රුපියල්. 325) සිට 4999 (රුපියල්. 10859) පැකේජ සමාගම හඳුන්වාදී ඇති අතර මේ කුමන පැකේජයක් ලබා ගත්තද එම ග්‍රාහකයා ලබා ගන්නා කිසිදු ඇමතුමකට මුදලක් අය කරන්නේ නැත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S