Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමරිකාවේ Maryland කියන ප්‍රාන්තයේ අවුරුදු 15ක සිසුවියක පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ රිය අනතුරක් සම්බන්ධයෙන්.

සිය සයිකලයෙන් Maryland ප්‍රදේශයේ මහා පාරේ ගමන් කළ ඇය මෝටර් රථයක ගැටෙනවා. ඇයට තුවාලයක් එයින් සිද්ධ වෙන්නේ නම් නැහැ. නමුත් එම ස්ථානයට එන පොලිස් නිලධාරීන් අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා.

සිසුවිය සයිකලයේ නැග එතනින් පැන යන්න උත්සහ කරද්දී පොලිසිය ඇයව අල්ල ගන්නවා. පසුව ඇයට එක පහරක් එල්ල කරනවා, අත්දෙකට මාංචු දාලා පොලිස් කාර් එක ඇතුළට ඇයව දමනවා. ඒ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙක් ඇයගේ මුහුණට ගම්මිරිස් ස්ප්‍රේ කරනවා.

මේ සිද්ධිය නිසා එම ප්‍රදේශයේ ජනතාව ඉන්නේ පොලිසිය ගැන ලොකු කේන්තියකින්ලු. මේ සිසුවිය සහ ඇගේ දෙමාපියන් ඒ පොලිසියට නඩුත් දාලා. දැනට එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා. නමුත් පොලිසිය වැරැද්දක් වුණා කියලා පිළිගෙන නැහැ.

එදා දවසේ වෙච්ච සියල්ල එක් පොලිස් නිලධාරියෙකුගේ හිස් වැසුමේ තිබුණු කැමරාවේ සටහන් වෙලා තිබුණා. මේ එම වීඩියෝව…






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S