Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


පුරාතනයේ සිටම අනාගතය පිළිබඳ අනාවැකි කීමට මිනිසා විසින් විවිධ ක්‍රම සොයාගෙන තිබෙනවා.

ජෝතිෂ්‍යය,අත්ල බලා සාස්තර කීම,අංජනම් බැලීම මින් කිහිපයක්..
නමුත් ගැහැනියකගේ පියයුරු අල්ලා සාස්තර කියනවා යැයි කීවොත් ඔබ එක්විටම මවිත වේවි. මේ එවැනි පුවතක්.

මෙහිදී වයස්ගත පුද්ගලයෙකු විසින් ගැහැණියකගේ පියයුරු අල්ලා අනාගතය පිළිබඳ පවසනවා.

මෙය චීනයේ දුම්රියකදී සිදුවූ සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණේ.

කිහිලිකරුවක් අතැතිව සිටින මෙම පුද්ගලයා ගැහැණිය දෙසවත් නොබලා ඇයගේ පියයුරු අල්ලාගෙන සිටින අතර, එම ගැහැණිය ඔහු දෙස බලා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

Xiao Yuwen නම් චීන ජතිකයෙකු මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

ඡයාරූප හා වීඩියෝව පහතින් නරඹන්න..






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S