Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සැකපිට ඉන්දියාවේ ජයිපූර් ප්‍රදේශයේ 35 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ සිව් මස් දියණිය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් කර තිබූ අතර පසුව ඇගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිරුර වායු සමීකරණයක් තුලින් සොයා ගැණුනා.

එහි තුවාල සලකුණු 17 ක් තිබූ බවයි අනාවරණය වුණේ.

කෙසේ නමුත් පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය නිවසට සම්බන්ධ අයෙකු සිදුකළ බවටයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් දැරියගේ මව පවසා ඇත්තේ තමාට දෙවන වරටත් දියණියක් ලැබීම නිසා මානසික අවපීඩනයට ලක්ව සිටි බවයි.

ඇය ප්‍රදේශයේ ගොවිපළ හිමි ධනවත් පවුලක උගත් කාන්තාවක් වීම නිසා මෙම සිද්ධියට ඉන්දීය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S