Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේකි ඉන්නකං මට පංතියේ උගන්වන්න බෑ.. 
මාත් එක්ක කතා කළොත් පට්ට ගහනවා කිව්වා...

දරුවන්ගේ ලෝකයට පාර කියන ගුරු මව්වරුන් පියවරුන් පිළිබඳව ලොකු කුඩා කාගේත් සිත්තුළ ඇත්තේ ඉමහත් ගෞරවයක්.

එය එසේ වුවත් 11 හැවිරිදි පාසල් සිසුවියකට පහරදුන් බව කියන ගුරුවරියක් පිළිබඳව සූරියවැව ප්‍රදේශයේ පාසලකින් වාර්තා වනවා.
පහරකෑමට ලක්වූ බව පැවසෙන සූරියවැව ජාතික පාසලේ 6 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාව සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මව සමග පැමිණ හමුවන ලෙසට ගුරුවරිය දුන් නියෝගය කඩ කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S