Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ තරුණයා කර ඇත්තේ තදබල වරදකි. එහෙත් ඔහුට මේ සම්බන්ධයෙන් ඇති දක්ෂතා රටේ සහ ඔහුගේ යහපතට යොමු කර ගැනීමට ඔහුට සමාව දෙන ලෙස බොන්ටැබ් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ඊෂ්රාන් ස්මයිල් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ඔහු කළේ බලවත් අපරාධයක් වුවද ඔහු යහපත් මගකට යොමු කරගැනීමට තම සමාගමට හැකියාව තිබෙන බව පෙන්වා දෙන ස්මයිල් මහතා මෙවැනි තරුණයන්ගේ දක්ෂතා මතුකරගෙන එම දක්ෂතා ඔවුන්ගේත් රටේත් යහපත සදහා යොමු කර ගැනීම තම සමාගමේ ප්‍රතිපත්තිය බව ස්මයිල් මහතා පවසයි.

එම තරුණයා තම සමාගමේ සේවයට බදවා ගැනීමට සූදානම් බවද මෙවැනි තරුණයන් අද ලෝකයට සිටින්නේ අතළොස්සක් බවද ඔවුන්ව යහමගට යොමු කරගත යුත බවද ස්මයිල් මහතා පෙන්වා දෙයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S