Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මහේල ජයවර්ධන අද (18)උදෑසන ව්‍යායාම් කටයුතු සඳහා දියවන්නාව අසලට පැමිණි අවස්ථාවේ ඔහුට නිසොල්මනේ සිටින සත්ත්වයෙකු දැක ගන්න ලැබී තිබෙනවා. ඒ විශාල ප්‍රමාණයේ කිඹුලෙක්.

ඔහු මේ කිඹුලාගේ ඡායාරූපයක් ට්විටර් ගිණුමට එක්කරමින් ‘Look who came to see me run this morning ” ලෙස සඳහන් කර තිබෙනවා.

දියවන්නාව ආශ්‍රිතව කිඹුලන් සිටින බව මීට පෙරද තහවුරුවී තිබුණා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S