Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පුද්ගලයන් තිදෙනෙකුගේ සහ සම්බතාවයෙන් ලොව ප්‍රථම දරු උපත සිදුවී තිබෙනවා.
මෙම අරුම පුදුම දරු උපත සිදු කර ඇත්තේ ජෝර්දානයේ මවක් විසිනුයි.

එම කාන්තාවගේ මවගේ සහ පියාගේ DNA සහ වෙනත් පුද්ගලයෙකුගේ ජානමය කොටසක් මේ දරු උපත සඳහා යොදා ගෙන ඇති බව සඳහන්.

අදාළ මවට දරුවන් බිහි කිරීමේදී ජානමය ගැටළුවක් තිබී ඇති අතර එය විසඳා ගැනීමට මෙම ක්‍රමය අනුගමනය කළ බවයි වෛද්‍යවරු පවසන්නේ.

මේ වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම දරුවන් බිහිකිරීමේ දී මතු වන ගැටළු ඇති මව්වරුන්ට වඩාත් ප්‍රයෝජනවත් බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙය තවමත් තහවුරු නොවූ පරීක්ෂණයක් වන අතර තවත් පරීක්ෂණ කළයුතු බව සඳහන්.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S