Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කඩවත - කිරිල්ලවල ප්‍රදේශයේදී අද (19) දහවල් සිදුවූ යතුරුපැදි අනතුරකින් එහි ගමන්ගත් තරුණයා එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

මෙම අනතුරට හේතුව යතුරුපැදිකරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම බවට වාර්තාවන අතර මේ හේතුවෙන් ඔහු ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පාරේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී තිබෙනවා.

මෙය දුටු බස්රථ රියදුරෙකු කෙසේ හෝ යතුරුපැදිය මඟහැරියත් ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටුණු තරුණයා එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ ගමන්ගෙන ඇත්තේ මෙම තරුණයා පමණක් වන අතර ඔහුගේ මෘත ශරීරය රෝහලවෙත ගෙනයාමට අවට සිටි පිරිස් කටයුතු කර ඇතිබවත් දැනගන්නට ලැබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S