Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ දරුවා බරපතල තුවාල සහිතව මස්කෙළිය රෝහලට ඇතුලත් කරලා.

මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායේ වතු නිවාස පෙළක ජිවත් වුනු අවුරුදු හතක පිරිමි ළමයෙක්ගේ කුඩඅමිමා විසින් උණු වතුරෙන් මුහුණ සහ දැත් දෙක දැඩි ලෙස පුළුස්සලා කියලයි මස්කෙළිය පොලිසිය කියන්නේ.

ඊයේ (04) රෑ මේ ළමයාව පුළුස්සාපු වෙලාවේ ළමයා වේදනාවෙන් කෑගහුවා කියලයි බවට ප‍්‍රදේශවාසින් මස්කෙළිය පොලීසියට තොරතුරු ලබාදීලා තියෙන්නේ.

ඒ අනුව මේ ළමයාව සොයාගෙන මස්කෙළිය රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩඅමිමාව සහ මිත්තනියව අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මේ දරුවාගේ මව පියා දික්කසාද විමෙන් පසු පියා විසින් වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවත් කුඩඅමිමා විසින් මේ දරුවාට නිතර නිතර හිරි හැර කරනවා කියලයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S