Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි. අන්සාර් මහතාට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේදි එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පිරිසක් ඊයේ (04) දහවල් පහරදී තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මැලේසියානු සංචාරයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා හා මැලේසියානු සංචාරයේ නිතර වෙමින් සිටි දයා ගමගේ මහතා ගුවන් තොටුපළට ඇරළීමට පැමිණි අවස්ථාවේදී මෙම පහරකෑමට ලක්ව තිබුණා.

ප්‍රහාරයෙන් අන්සා මහතාගේ හිසට ද තුවාල සිදුවී තිබුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

සිංගප්පූරුවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක මෙම පහරදීමට අදාළ සීසීටීවී දර්ශන මීට ටික වේලාවකට පෙර මුදාහැර තිබුනේ මේ ආකාරයෙන්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S