Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අපේ ජිවිතයේ සමහර අනතුරු වලින් අපි අනුනවයෙන් බේරෙනවා. ඒ වෙලාවට දැනෙන හැඟීම හරියටම විස්තර කරගන්න අමාරුයි. ඊයේ වෙච්ච හෙලිකොප්ටර් අනතුරකින් අනූනවයෙන් දිවි ගලවා ගන්න බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට අවස්ථාව ලැබුණා.
මේ අනතුරට පත්වෙච්ච හෙලිකොප්ටර් එකෙන් තමයි ශකීබ් සහ ඔහුගේ බිරිඳ වෙළඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඩකා අගනුවර සිට කොක්ස් බසාර් නම් නගරයට ඇවිල්ලා තියෙන්නේ.

ඔවුන් කොක්ස් බසාර් නගරෙයේ බස්සවා නැවත ඩකා අගනුවර වෙත පැමිණෙන අවස්ථාවේදී තමා මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වෙලා තියෙන්නේ.

මෙම අනතුරින් එක් අයෙකු මිය ගොස් හතරදෙනෙකු තුවාල ලබලා.

මේ ගැන ශකීබ් මාධ්‍යට මෙහෙම කියලා ‘මා හොඳින් නමුත් මේ අනතුර පිළිබඳ පුවත අසා මා දැඩි කම්පනයට පත්වුණා’..




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S