Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන් ගේ කලින් පෙම්වතාගෙන් පලිගන්න හිතාගෙන කාර් එකකට ගිනි තියපු තරුණියක් ගැන තොරතුරු වාර්තාවෙනවා.

ඒ ඇමරිකාවෙන්. මේ තරුණියව මේ වෙද්දී අත්අඩංගුවට අරන්. ඇය කියන්නේ තමන්ගේ පරණ පෙම්වතාගෙන් පලිගන්න මේ විදිහට ඔහුගේ කාර් එක ගිනි තිබ්බ කියලයි.

හැබැයි මේ කාර් එකේ අයිතිකාරයා නම් කියන්නේ වෙනම කතාවක්.

මේ කාන්තාව තමන් දැකලවත් නෑ කියලයි ඔහු කියන්නේ.

හැබැයි මේ තරුණියත් පස්සේ පිළි අරන් තියනවා තමන් මේ කාර් එක ගිනි තිබ්බේ තමන්ගේ පරණ පෙම්වතාගේ කාර් එක කියල රැවටිලා කියලා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S