Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වයස අවුරුදු නවයක් වූ තම කුඩා දියණිය මිතුරන් ලවා දුෂණය කරවූ මවක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ Gold Coast හි සිටින 37 හැවිරිදි මව විසින් මෙලෙස තම දියණියව කිහිප දෙනෙකුටම අපයෝජනය කිරීම සඳහා යොමු කරවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී එම මව විසින් අසභ්‍ය සඟරා වල ඇති විවිධ ඇඳුම් අන්දවා දියණිය විවිධ පුද්ගලයන් සමඟ අමානුෂික ලෙස ලිංගිකව එක්වන ලෙස බල කර ඇති බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස එවැනි එක් පුද්ගලයකුට මෙම නවය හැවිරිදි කුඩා දියණිය තම විරෝධය පළකළ අවස්ථාවක ඇයට මරණ තර්ජන එල්ල කළ බවද ඇය අධිකරණය හමුවේ අනාවරණය කොට තිබෙනවා.

මෙම ක්‍රියාවට තමන් යොමු කරවීම සඳහා විවිධ මත්ද්‍රව්‍ය පවා බීමට ලබා දුන් බවටයි ඇය හෙළි කර ඇත්තේ.

එරට පොලිසිය සිද්දිය සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S