Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මිනිසා හා බල්ලා අතර ඇති මිත්‍රවත්ය ඈත අතීතයට දිව යන්නක්.

මේ බව නැවතත් ඔප්පු කරන පුවතක් විදෙස් වෙබ් අඩවි විසින් අණාවරනය කර තිබෙනවා.

මෙහි සිටින බල්ලා නිවාඩුවක් ගත කිරීම සඳහා ගිය තම ස්වාමියා එනතුරු සතියක් පුරාවට නිවස ඉදිරිපිට ගේට්ටුව අසළට වී මගබලා සිට තිබෙනවා.

ඒ අයුරු එම නිවසේ සීසීටීවි කැමරාවේ සටහන්ව තිබේනවා.

බල්ලා බලාගැනීමට සිටි පුද්ගලයා මේ සියලු සිදුවීම් එම සතිය පුරාවට අන්තර්ජාලය ඔස්සේ බල්ලාගේ හිමිකරු වෙත යවා තිබෙනවා.

ස්වාමියා නැවත නිවස වෙත පැමිණෙන විට බුරමින් උඩපනිමින් බල්ලා සිය සතුට පලකරන ආකාරයද මෙහි දැක්වී තිබෙනවා.

‘‘මා හැමවෙලේම පරිගණකයෙන් ඔහු ගේට්ටුව අසලට සිටින අයුරු නිරීක්ෂණය කළා.අප පැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් ඔහු සෑම මොහොතකම බලාසිටි ආකාරය පුදුමාකාර‘‘ යැයි මෙම බල්ලාගේ අයිතිකරු පවසනවා.

මෙම සිදුවීම විදෙස් වෙබ් අඩවි වල අතිශයින් ජවප්‍රියත්වයට පත්ව තිබෙනවා.

එම ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S