Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආදරය ලැබුණු තැනදී මල් යහනාවක් වගේ වුනත් නොලැබුණොත් කෙලවර වෙන්නේ ලේ ගංගාවකින්. මේත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්න ඉන්දියාවේ දිල්ලි නගරයේ. තරුණයෙක් තමන්ගේ හිත ගත්ත පෙම්වතියගෙන් ආදරේ ඉල්ලගෙන ඇයගේ පස්සේ යන්න පුරුදුවෙලා හිටියා. ඒත් මේ තරුණිය නම් වැඩේට එච්චර කැමැත්තක් දක්වලා තිබුණේ නෑ.
ඒ හින්දම ඇය මේ ගැන ගෙදර අයට කියලා කරදරෙන් නිදහස් වෙන්න තීරණය කලා. ගෙදර අය නතර වුණේ පොලිසි ගිහින්. තරුණයාට පොලිසියෙන් අවවාද ලැබුණා. ඔහුත් නිදහස් වෙලා එළියට ආවා. ඒත් පණ වගේ ආදරේ කරන්න හිතාගෙන හිටපු පෙම්වතිය ගැන ඔහුට හිතේ ලොකු වෛරයක් ඇතිවුණා.

ඒ ලැබුණු වේදනාවට ඔහු පලිය ගන්න තීරණය කලේ ඇයව මරලා දාලා. දවසක් තරුණිය වෙනදා වගේම පාර දිගේ ඇවිදගෙන ආවා. තරුණයත් ඇය ලඟින්ම ඇවිදගෙන ඇවිත් තියුණු ආයුධයක් අරගෙන හිතක් පපුවක් නැතිව පෙම්වතියට ඇණගෙන ඇණගෙන ගියා.

පාරේ මිනිස්සු ඇස් අදහාගන්න බැරිව බලන් හිටියා වුනත් ඇයව බේරගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. හිතේ තිබුණු වෛරයට පිහියෙන් 24පාරක් ඇයට ඇනපු තරුණයා වලක්වන්න එක් පුද්ගලයෙක් ආවත් ඔහුටත් පිහිය දික්කරලා පන්න ගත්තා.

ඒ ආදරේ ලේ විලක් මැද අවසන් වෙන හැටි CCTV කැමරාවක සටහන් වෙලා තිබුණේ මේ විදියට......







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S