Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


ලඳු කැලෑවකට රැගෙනගොස් මුදල් ලබාදී වයස අවුරුදු 13ක දැරියකට ලිංගික අතවර සිදුකළැයි වයස අවුරුදු 12ක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන්ට හැකිව තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගැනුණේ කැකුලාකඩ වැවගම ප්‍රදේශයේ වයස අවුරුදු 12ක් වූ පිරිමි ළමා සැකකරුවෙකු වූ අතර පියා හැරගොස් මව විදෙස්ගතව ඇති සැකකරු අධික ලෙස නිල් චිත්‍රපට නැරඹීමට හුරුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මීට පෙර අවස්ථාවක දැරිය රවටා ලඳු කැලෑවකට ගෙන ගොස් රුපියල් සියයක් ලබාදී ලිංගික අතවර සිදුකර ඇති අතර අදාළ සිද්ධිය වූ අවස්ථාවේ දැරියට රුපියල් දෙසියයක් ලබාදී දෙදෙනාම නිර්වස්ත්‍රව සිටියදී දැරියගේ මිත්තනියක් සිදුවීම දැක දරුවන් එම ස්ථානයෙන් පලවා හැර තිබෙනවා.

පසුව දැරියගෙ මවට සිදුවීම පැවසීමත් සමග පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ ළමා සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. වින්ධිත දැරිය හා ළමා සැකකරු වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S