Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මාස 11 ක් වයස කුඩා දැරියක් අතවරයට ලක්කර පඳුරක් අසල දමාගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පුංචි දරුවා නිදා සිටින අවස්ථාවේදී මව තම දෙමව්පියන් අසලට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදීයි මෙම දැරිය පැහැරගෙන ගොස් තිබෙන්නේ.

රාත්‍රී 1 ට පමණ ඇඳ අත ගා බලන විටයි දැරිය නොමැති බව මව විසින් දැනගෙන තිබෙන්නේ.

ඇය විසින් ඊට පසු උදව් ඉල්ලා කෑගසා ඇති අතර පොලිසියද පැමිණ ඒ මොහොතේදීම දැරිය සෙවීමේ කටයුතු ආරම්භ කරලා.

පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී දැරිය පදුරක් අසල බිමක සිටියදී 2 ට පමණ සොයාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී දැරියගේ සිරුරින් ලේ වහනය වෙමින් පැවති අතර අතවරයට ලක්කළ බව සැක කරන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔහු 42 හැවිරිදි වියේ පසුවන විජේ සිං නම් තැනැත්තෙකි.

කෙසේ වෙතත් ඔහු විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන් පැය දෙකක කාලයක් පමණ දැරිය අතවරයට ලක්කළ බවයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S