Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තිලකරත්න ඩිල්ෂාන්ගේ ක්‍රීඩා දිවියේ සමුගැන්ම පිළිබඳ විවිධාකර පුවත් බොහොමයක් පසුගිය සමයේ කතා බහට ලක්වුණා.

ඩිල්ෂාන් පසුගිය එංගලන්ත තරඟවාලියට ද සහභාගී නොවුනේ ක්‍රීඩා බළධාරීන් සමග ඇති වූ මත ගැටුමක් නිසා බවයි වාර්තා වුණේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟවලියේ ආරම්භක පිතිකරු ලෙස ඩිල්ෂාන් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහු අද කොළඹ සී සී සී පිටියේ පැවති පුහුණු තරඟයකට ද සහභාගී වුණා.

පසුව ඔහු ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟය පැවැත්වෙන කොළඹ SSC පිටියට පැමිණ ඇති අතර එහිදී ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මුණ ගැසී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

බොහෝ විට මෙම සාකච්ඡාව ඩිල්ෂාන්ගේ ඉදිරි ක්‍රිකට් දිවිය සම්බන්ධ වනු එකක් වන්නට ඇතැයි ආරංචි මාර්ග පවසන්නේ..

ඇතැම් විට ඉදිරි ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලිය ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරඟාවලිය වනු ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S