Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

Google සමාගමේ Google ගිණුමකට නොමිලේ ලබාදෙන 20GB ඔන්ලයින් Google ඩ්‍රයිව් එක තුල වෙබ් හොස්ට් කිරීම තහනම් කිරීමට Google සමාගම තීරණයකර තිබෙනවා.

වෙබ් ඩිවලොප් කරන බොහෝ දෙනා Google ඩ්‍රයිව්’හි මෙම ඉඩකඩ හොස්ටින් සඳහා භාවිතා කිරීම සුලභ කාරණයක්. එහිදී වෙබ් හොස්ටින් සිදුකරන ආයතනවලට සිදුවන අලාභය හේතුකරගෙන Google මෙම තීරණය ගෙන ඇතැයි අනාවරණය වෙනවා.

Google විසින් මෙය දැනුම් දුන් ආකාරය මේ…



මේ අනුව googledrive.com/host/ ලිපිනය අගෝස්තු මස 31 දිනෙන් පසු අක්‍රීය කරනු ලබයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S