Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

Vanessa Marcotte අතුරුදන් වුනේ පසුගිය ඉරිදා දවාලේ.

මැසචුසෙට් ජනපදයේ කැලයක් මැදින් ව්‍යායාම සඳහා ඇවිදින්න ගිය ඇය ආපහු ගෙදර ආවේ නැති නිසා ඇගේ මව පොලිසියට ඒ බව පැමිණිලි කළා.

ඒ පැමිණිල්ලට අනුව පොලිසිය කළ සොයාබැලීම්වලින් පැහැරගෙන ගොස්, අපහරණයට ලක්කර ඝාතනය කර පුළුස්සා දැමූ Vanessa Marcotte ගේ මළ සිරුර හමුවුණා.

මේ ඝාතනය කළේ කවුද කියල හෝඩුවාවක්වත් තාම නැහැ.

Google සමාගමේ ගිණුම් කළමනාකාරිය වුණු ඇය ජීවත්වුණේ නිව්යෝක් නගරයේ.

මියයද්දී ඇයගේ වයස අවුරුදු 27 යි.

නිවාඩු දවසක තමන්ගේ මවගේ නිවසට ආපු වෙලාවේ තමයි ඇය මේ විදිහට ව්‍යායාම කරන්න ගිහින් තියෙන්නේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S