Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තිස්සමහාරාම - 8 කණුව ප්‍රදේශයේදී ඊයේ (21) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් තුන්දෙනෙකු බව සදහන්.

මෙම අනතුර අසල තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙන අතර වේගයෙන් පැමිණෙන ත්‍රීවිල් රථයට එකවරම වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරලී යන අතර පසුව එය අනෙක් පසින් පැමිණෙන බස් රථයේ ගැටෙනවා.

පසුව ත්‍රීවිල් රථය මාර්ගයෙන් ඉවතට විසිවන අතර එහි ගමන්ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

මේ එම අනතුරු CCTV දර්ශනයි......







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S