Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නාඋල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක මෙවර උසස් පෙළ විභාගයට අඩක් පෙනී සිටි ශිෂ්‍යාවක් දුරකතනයකින් ඇතිවූ ආදර සම්බන්ධයකින් කඩුවෙල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයකු සමඟ පලායෑමේ පුවතක් නාඋල පොලිස් වසමෙන් වාර්තා වෙයි.

ශිෂ්‍යාවගේ තාත්තා විසින් නාඋල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් ස්ථානයට අදාළ ශිෂ්‍යාව හා තරුණයා කැඳවා කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ තරුණයා මහියංගණය ප්‍රදේශයේ ටිපර් රථ රියැදුරකු බවයි.

තරුණිය හා තරුණයා විවාහ කිරීම සඳහා ශිෂ්‍යාවගේ මවුපියන් උත්සාහ කර ඇතත් තරුණයාට හැඳුනුම්පතක් නොමැතිකමින් එය සිදු කිරීමට නොහැකි වී ඇත. දැනට ඔවුහු ශිෂ්‍යාවගේ මවුපියෝ භාරයේ පසුවෙති.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S