Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මොනරාගල වැදිකුඹුර ප්‍රදේශයේ නිවසක තනියම සිටි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කර පසුදින පැමිණ දැරියට විවාහ යෝජනාවක්‌ සිදු කිරීම සම්බන්ධව ඊට අදාළ පුද්ගලයා සොයා පරීක්‌ෂණ සිදු කරන බව පොලිසිය කියයි.

මෙම දැරියගේ දෙමාපියන් වගා කටයුතු සඳහා හේන්වලට ගොස්‌ සිටි අවස්‌ථාවක “සුදු බාප්පා” යන නමින් හඳුන්වන සැකකරු දැරියගේ නිවසට පැමිණ දැරියට බරපතළ ලිංගික අපරාධයක්‌ සිදු කර ඇත.

පසුව වෙනත් දිනයකදී සැකකරු තවත් බීමත් පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ විවාහවීම සඳහා තමා සමඟ පැමිණෙන ලෙස පවසා ඇත. දැරිය විවාහ වීම ප්‍රතික්‍ෂේප කර එම සිදුවීම සහ ලිංගික අතවර කිරීමේ සිද්ධිය පිළිබඳ තම මවට පවසා ඇති අතර මව විසින් මොනරාගල පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස්‌ සිටී.

මොනරාගල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක වේහිත දේශප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ සිදු කරනු ලබයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S