Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගය කඩුළු දෙකකින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාට 49යි පන්දු දෙකකදි සියලුදෙනා දැවී ලකුණු 226ක් රැස්කර ගත්තා.

සිය අවසන් එක්දින තරගය වූ මෙම තරගයේදි ටී.එම්. ඩිල්ෂාන් හතරේ පහර 5ක් සමග ලකුණු 42ක් ලබා සිටියදී ඇඩම් සම්පා යැවූ පන්දුවකට එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙස ජෝර්ජ් බෙලී රැකගත්තා.

දැවීයාමෙන් අනතුරුව ඩිල්ෂාන් කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් නොකළ ක්‍රියාවක් කරමින් එක්දින පිටියට ඊයේ සමුදුන්නේ ක්‍රීඩා ලෝලීන්ට හිස නමමින් ඔවුන්ට තමන්ගේ ආචාරය දක්වමින්.

එය මුළුමහත් ක්‍රිකට් ලෝකයේම මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේශ් චන්දිමාල් ලකුණු 102ක් රැස්කර ගත්තේ හතරේ පහර 7ක් සමගින්.

අනතුරුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 46කදී කඩුළු 8ක් දැවී ලකුණු 227ක් රැස්කර ගනිමින් සිය දෙවන ජයග්‍රහණය වාර්තා කළා.

පන්දු යැවීමේදි ඇන්ජලෝ මැතිව්ස්, අමිල අපෝන්සු සහ ඩිල්රුවන් පෙරේරා කඩුළු දෙක බැගින් දවාගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් මේ වන විට එක්දින තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ තරග 1ට 2ක් ලෙස ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් සිටිනවා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S