Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නිවස තුලට එක් වරම කඩාගෙන පැමිණි මෝටර් රථයකට කුඩා දරුවෙක් යටවූ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේ මව තම කුඩා දරුවා සමග මේසයක් අසල සිටින අතර එක් වරම පැමිණි මෝටර් රථය හේතුවෙන් මව ඉවතට විසිවී ගියත් දරුවා එම මෝටර් රථයට යටවනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ රියදුරු රථය පිටුපසට ගන්නා අතර තවත් පුද්ගලයෙක් පැමිණ නිරුපද්‍රිතව කුඩා දරුවා වඩාගනු ලබනවා.

අධික වේගය හේතුවෙන් පාලනය කරගත නොහැකිවූ මෝටර් රථය මෙලෙස නිවස කඩාගෙන ඇතුලට පැමිණෙන්නට ඇති බවටයි සැක පලකරන්නේ.

පසුගියදා චීනයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් ඉතාමත් වාසනාවන්ත ලෙස එම දරුවා සහ මව බේරෙන අයුරු පටිගත වී තිබුණේ මෙලෙසින්.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S