Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුම ගාව අද පාන්දර 1.00ට පමණ දරුණු රිය අනතුරක් සිද්ධ වුණා.

මීගමුවේ සරුංගල් සැණකෙළියකට සහභාගී වෙලා ආපහු එමින් සිටි තරුණයන් තිදෙනෙකු රැගත් මෝටර් රථයක් තමයි මේ විදියට අනතුරට ලක්වුණේ.

එයාලා ආපු මෝටර් රථය අධිවේගී පිවිසුමේ කණුවක හැප්පිලා දෙකටම කැඩිලා ගිහින්. මේ අනතුරින් ජා-ඇළ, කණුවන ප්‍රදේශයේ පදිංචි 24 සහ 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. බරපතළ තුවාල ලැබූ තවත් තරුණයෙක් රාගම රෝහලට ඇතුළත් කිරීමේන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S