Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පාදුක්ක මලගල මාර්ගයේ මලගල ප‍්‍රදේශයේදී මාර්යේ ධාවනය වු ජීප් රථයක ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මංගල උත්සවයකට ශබ්දවාහීනී යන්ත‍්‍ර රැගෙන පැමිණි ජීප් රථයක් මාර්ගයට ඇතුල් කිරීමේදී එක්වරම අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් ජීප් රථයෙහි කෙළවරක ගැටී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී තියෙනවා.

මෙම අනතුරට ලක්වුනු යතුරුපැදිකරු ආරක්ෂිත හිස් ආවරණ පැළද නොසිටි බවයි පාදුක්ක පොලිසිය පැවසුවේ. මෙම අනතුරින් මියගොස් තිබෙන්නේ පාදුක්ක මලගල කෝරළඉම පදිංචි ශානුක රොෂාන් ජයවර්ධන නැමැති 19 හැවිරිදි තරුණයෙක්.

අනතුර සිදු වූ ජීප් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S