Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දකුණු ඉන්දියානු සුපිරි නළි නයන්තාරා කියන්නේ කාලෙන් කාලෙට එක එක සිද්ධි නිසා ප්‍රසිද්ධ වෙන කෙනෙක්නේ.

ඔන්න ඉතිං තවත් අලුත් සිද්ධියක් නිසා දකුණු ඉන්දියාවම පත්තුවෙලා තියෙනවා.

ඒකට හේතුව නයන්තාරා රගපෑ “Thirunaal” (තිරුනාල්) චිත්‍රපටයේ කුඩා දරුවෙක් ඇයට හාදුවක් දීමේ දර්ශනයයි.

පහුගිය අගෝස්තු 4 වැනිදා තමයි මේ චිත්‍රපට රිදී තිරයට ආවේ.

ඉතිං මේක මේ වෙන කොට තමිල්නාඩුවේ ලොකුවටම පත්තුවෙලා.

ඒකට හේතුව තමයි දරුවෙක්ව අපයෝජනය කිරීමක් ලෙස එරට ඇතැම් සංවිධානය හඩනැගීම.

කොහොම වුනත් මේ ප්‍රශ්නේ කොයින් කොතනට ගිහින් කෙළවර වෙයිද කියලා අපි දන්නේ නැහැ.

මේ සිද්ධියට අදාළ වීඩියෝව පහතින් බලන්න…









අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S