Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දඹුල්ලේ පැවැත්වෙන හතරවන එක්දින තරඟය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොලැබුණු බව පවසමින් ක්‍රීඩාලෝලීන් පිරිසක් විරෝධතාවයේ යෙදීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඔවුන් කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූ අතර, පසුව තත්ත්වය පාලනය කිරිම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි වාර්තා වුණේ.

පිරිස විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කඳුලූ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S