Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පසුගියදා ඉන්දියාවේ පිරිසක් විසින් සුනඛයෙකු මහල් කිහිපයක් උඩින් බිමට දමා අමානුෂික ලෙසින් වද හිංසාවට ලක්කරන වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ දැඩි කතාබහක් ඇතිවුණා.

එලෙසින්ම සුනඛයෙකු මහමඟ ඇදගෙන යමින් හිංසාවට ලක්කරන අපේ රටේ පුද්ගලයෙකුගේ CCTV දර්ශනයක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන ස්ථානය කුමක්දැයි තවමත්‍ සොයාගෙන නොමැති අතර මෙලෙස සුනඛයාට හිංසා කරන පුද්ගලයා සොයාදෙන මෙන් සත්වයින්ගේ ආරක්ෂාව පිළිබඳව වන සමාජජාල පිටු ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ සිද්ධිය වූ ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. මෙම සිද්ධිය CCTV කැමරාවේ සටහන් වී ඇත්තේ මොරටුව පරණ පාරේ හොරේතුඩුව පාළම පසුකර මීටර් 100ක් පමණ ගියපසු හමුවන ලී මඩුවක් ආසන්නයේදීයි. ඒ අසල චන්ද්‍රසේකර ප්‍රාථමික විද්‍යාලයද පිහිටා ඇති බවද පැවසෙනවා.

මේ එම වීඩියෝවයි......







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S