Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

විවාහ වූ දින රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමකින් පසුව වෙන්වී ගිය යුවළක් ගැන සෞදි අරාබියෙන් වාර්තා වනවා.

සෞදියේ දමාම්හි සිදුවූ මෙම විවාහ මංගල්‍ය අතරතුර ඡායාරූප ගැනීමේ සිද්ධියක් මෙසේ ඔවුන් වෙන්වීමට හේතුවී ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී තරුණයා පවසා ඇත්තේ විවාහයේ ඡායාරූප ගැනීම සිදු නොකළ යුතු බවටයි.

නමුත් තරුණිය විසින් ඔහුට නොදන්වා ඡායාරූප ගැනීමට පිරිසක් යොදවා ඇති අතර මේ ගැන එදින රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමකින් පසුව මෙලෙස ඔවුන් වෙන්වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S