Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ප්‍රවීණ රංග ශිල්පී විජය නන්දසිරි මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත පත්ව තිබෙනවා.

චිත්‍රපට හා ටෙලි නාට්‍යවලට සිය රංගන දායකත්වය ලබාදී ඇති විජය නන්දසිරි මහතා මියයනවිට 72 වැනි වියේ පසුවුණා.

හදිසි රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරන විටත් ඒ මහතා මියගොස් සිටි බවයි ඥාතීන් ප්‍රකාශ කළේ.

වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ විජය නන්දසිරි මහතා ශ්‍රී ලාංකේය සිනමාවේ නවමු ප්‍රහසන කලාවක් හදුන්වා දුන් සොඳුරු රංගන ශිල්පියෙක්.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S