Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

12 හැවිරිදි ළමයෙකු විසින් 7 හැවිරිදි දැරියක් දූෂණය කළ පසු එම දැරිය සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාල දැරියගේ දෙමව්පියන් කුලී රැකියාවල නිරතව සිට ඇති අතර දැරිය සහ 12 හැවිරිදි පිරිමි ළමයා බොහෝ වේලාවක් තනිව නිවසේ සිටින බවටයි හෙළිවී ඇත්තේ.

මෙම 12 හැවිරිදි පිරිමි ළමයා කලක පටන් එම නිවසේ නතරවී සිට ඇති බවට පසුව අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් දින හතරක් තිස්සේ මෙම 12 හැවිරිදි පිරිමි ළමයා විසින් අදාල දැරිය දූෂණය කර ඇති බවටයි පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව පස්වන දිනයේදීයි මෙලෙස අදාල දැරිය ගෙලවැලලාගෙන මියගොස් ඇත්තේ.

එම පිරිමි ළමයා DNA පරීක්ෂණවලින් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S