Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම 13 හැවිරිදි වියේ පසුවූ පුතු සමග අසභ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් එම දර්ශන රූගත කළ කාන්තාවකට අවුරුදු 5ක සිරදඬුවමක් නියමකර තිබෙනවා. 36 හැවිරිදි අදාළ කාන්තාව විසින් කිහිප අවස්ථාවකදීම මෙසේ තම පුතු සමඟ අසභ්‍ය ක්‍රියා සිදු කර ඇති බවටයි අධිකරණයේදී හෙළි වී ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන අදාල කාන්තාව අධිකරණයට පවසා ඇත්තේ පකිස්ථානයේ සිටින තම ඥාතියෙකු සතුටු කිරීම සඳහා තමා මෙලෙස පුතු සමඟ එක් වී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන වීඩියෝ කර යැවූ බවයි.

දැනට 14වැනි වියේ පසුවන දරුවා අධිකරණය වෙත පවසා කර ඇත්තේ අදාළ දර්ශන පිළිබඳව තමන් දැඩි ලෙස කම්පා වන බව සහ තමන් දැඩි ලැජ්ජාවකින් පසු වන බවය.

මෙම මව සම්බන්ධයෙන්ක කළ විමර්ශනයන්හිදී හෙළි වී ඇත්තේ ඇගේ දෙමව්පියන් විසින් ඇය 13 හැවිරිදි වියේදී විවාහ කරදී ඇති බවය. පසුව අමානුෂික අන්දමින් ඇය කිහිප විටක් දුෂණය වී ඇති බවත්ය.

දඬුවම නියම කරමින් විනිසුරුවරිය වන එලරි රීස් එම කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ කුඩා කාලයේදීම ඇය හිංසනයට ලක් වී ඇති බැවින් ඇයගේ වගකීම වී තිබුනේ තම දරුවන් ආරක්ෂා කිරීම බවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S