Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මෙවර ඔලිම්පික් එකේ වෙන්නේ කිසිදා ඔලිම්පික් උළෙලක සිද්ධ නොවිච්ච දේවල්. ඒ වගේ දෙයක් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙට වෙලා.

කිලෝමිටර 50 ඇවිදීමේ තරගයේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ “යොහාන් ඩිනිස්”. ඉතින් රියෝ ඔලිම්පික් රන් පදක්කම ලබා ගැනීමේ අරමුණින් ඇවිදීමේ තරගයේ තරග කරමින් ඉන්නකොට යොහාන්ට අවාසනාවන්ත සිද්ධියක් වෙලා තියෙනවා.

විනාඩි 45ක් පමණ තරගයේ හොඳින් ඇවිදිමින් සිටි යොහාන් එකපාරම බිම වැටෙනවා. එහෙම වෙන්නේ දරාගත නොහැකි බඩේ අමාරුවක් නිසා. ඇවිදිද්දී යොහාන්ට අසුචි පවා පිටවෙලා තියෙනවා.

බඩේ වේදනාව දරාගන්න බැරි වුණු යොහාන්ට සිද්ධ වුණේ තරගයෙන් ඉවත් වෙන්න. අවුරුදු හතරක් තිස්සේ ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනීමේ සිහිනය ඔහුට හිත වේදනාවෙන් අත්හරින්න සිද්ධ වුණා.









අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S