Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අන්තවාදී ප්‍රහාර වලින් හැමදාමවගේ බැටකන සිරියාවේ වැසියන්ට අදත් ඉතා ඛේද ජනක ප්‍රහාරයකට මුහුණදෙන්න සිද්ධ වුණා.

ගුවනින් එල්ලවුණු ප්‍රහාරයකින් අද මෙලෙස විනාශයට පත්වුනේ සිරියාවේ අලීපෝ නගරයේ නිවාස සංකීර්ණයක්.

මේ නිවාස සංකීර්ණයට එල්ල වුනු ප්‍රහාරයෙන් කුඩා දරුවන් තිදෙනෙක් ජීවතක්ෂයට පත්වුණා.

හැබැයි මේ ප්‍රහාරය එල්ල කළේ රුසියාවෙන්.

මේ ප්‍රහාරයෙන් අනතුරුව සුන්බුන් වලට යටවෙල හිටපු කුඩා දරුවෙක්ගේ ජීවිතයක් බේරාගත් අතර, ඒ දරුවා දූවිලි සහ ලේ පෙරාගෙන හිටි හැටි වීඩියෝවක් මේ වෙන කොට ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.

ඒ වීඩියෝව අනුව පෙනී යන්නේ අදාළ දරුවාගේ හිස ප්‍රදේශයෙට දැඩි ලෙස තුවාල වෙලා කියලයි.

එම වීඩියෝව පහතින් බලන්න…






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S