Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදී නොසිතූ අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.

ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් සමඟ තිරුපති කෝවිල වන්දනා කොට නැවත සිය රථය වෙත පැමිණි අවස්ථාවේ වාහනයේ රියදුරු නොසිටීම නිසා පොලිස් නිලධාරීන්ගේ මැදට වී විනාඩි කිහිපයක් ගත කිරීමට සිදුවිය.

විනාඩි 12 කට පමණ පසු ජනපති රියදුරා නැවත පැමිණ ඇත්තේ ඔහුද කෝවිල වන්දනා කිරීමෙන් අනතුරුවයි. මේ පිළිබඳව අන්ද්‍රාප්‍රදේශ් පොලිසිය පරීක්ෂණයක් පවත්වන අතර විදෙස් නායකයෙකුගේ සංචාරයක් අතරතුර ඔහුගේ රියදුරුට කෝවිලට ඇතුල්වීමට අවසරදීම පිළිබඳව කෝවිල බලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S