Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


ඔලිම්පික් ක්‍රීඩා උළෙල වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන් රැගෙන ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අදාළ බස් රථය ක්‍රීඩා තරඟ පැවැත්වෙන ස්ථාන අතර ගමන් කරමින් සිටි අවස්ථාවක වන අතර මෙම ප්‍රහාරය එල්ල වූයේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා විශේෂ ආරක්ෂාව යොදා ඇති අවස්ථාවකයි. බසය ප්‍රහාරයට ලක්වනවිට එහි පුද්ගලයන්12 දෙනෙකු සිටි බව වාර්තා වනවා.

ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුවී ඇතත් ගමන්ගත් පිරිසට කිසිදු හානියක් සිදුව නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරුව පොලිස් ආරක්ෂාව සහිතව ආපසු බස් රථය ගෙන ඒමට ආරක්ෂක නිලධාරින් කටයුතු කර ඇති බව සදහන්.

කෙසේ නමුත් මෙය වෙඩි ප්‍රහාරයක්ද,ගල් ප්‍රහාරයක්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භකර ඇති අතර මෙම සිදුවීමත් සමග ක්‍රීඩා කටයුතු සදහා යොදවා ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්න බවයි එරට ක්‍රීඩා බලධාරීන් සදහන් කර ඇත්තේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S