Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇහැළියගොඩ, පලියගොඩ පැත්තේ කුලී නිවසක 24 හැවිරිදි කාන්තාවක් තරුණයෙක් එක්ක ජිවත් වෙලා. දෙන්නම ඒ පැත්තේ ඇඟලුම් කම්හලක සේවය කරන අය. පහුගිය දවසක දෙන්නා අතර ඇතිවුණු රණ්ඩුවක් දුරදිග ගිහින් මේ තරුණයා කාන්තාව ගෙළ මිරිකා ඝාතනය කරලා.

පස්සේ එයාගේ මළ සිරුර කිලෝමීටරයක් පමණ දුර තියෙන තරුණයාගේ මාමාට අයිති වත්තක වළඳලා. පසුව මේ තරුණයා මාමාට කෝල් කරලා කියලා තිබුණේ මැරුණ වල් ඌරෙක් වත්තේ වළදැම්මා කියලයි. නරක් වෙද්දී ගද එන්න පුළුවන් නිසා තව ටිකක් පස් දාලා වළ වහලා දාන්න කියලයි එයා මාමාට කියලා තියෙන්නේ.

මේ ගැන සැකකළ මාමා ඒ කියපු තැන පරික්ෂා කරද්දී තමා ගෝනියක දාලා තිබුණ කාන්තාවගේ මළසිරුර දැකලා තියෙන්නේ. වහාම ඇහැලියගොඩ පොලිසිය ඇවිත් පරීක්ෂණ ආරම්භ කළා,

මේ සිද්ධියෙන් පස්සේ ප්‍රදේශයෙන් පලාගොස් සිටි මේ තරුණයා පස්සේ ඇහැළියගොඩ පොලිසියට බාර වුණා. එයා පොලිසියට කිවුවේ මේ කාන්තාව රණ්ඩු වුණු වෙලාවක තමන්ට පිහියෙන් අනින්න ආපු නිසා ගෙළ මිරිකා මරා දැම්මා කියලයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S