Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉන්දියානු ඡායාරූප ශිල්පියෙකු වන දබූ රත්නානිගේ විසින් වසරකට වරක් එළිදක්වන දින දර්ශනයන්හි 2017 නවතම මුද්‍රණය සඳහා වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත මෙම දින දර්ශනය සඳහානිරූපණ දායකත්වය ලබාදෙන්නේ සරාගී නිළි සනී ලියෝන්ය.

මෙම දින දර්ශන ඉතාමත් සීමිත ප්‍රමාණයක් එළිදක්වන අතර, මෙම දින දර්ශනය හිමි වන්නෙ බොලිවුඩයේ ඉහළ ඝණයේ ව්‍යාපාරිකයන්ටයි.

සනී නවතම ඡායාරූප කිහිපයක් ඉදිරියේදී එළිදැක්වීමට සූදානම් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S