Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩයාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

මේ තරගයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්කොට් බෝලන්ඩ් යැවූ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස් ආවරණයේ වැදිලා එහි පිටුපස කොටස ගැලවී විසිවුණා.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස් පන්දුවක් හිසේ වැදී මියයාමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයින් පලදින හිස් ආවරණවල ආරක්ෂාව වැඩිකරන්න එකතු කළ කොටසක් තමයි මෙලෙස පන්දුව වැදීමෙන් විසිවී ගියේ.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S