Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඔලිම්පික් මීටර් 100 ඉසව්වේ ජය හිමිකර ගැනීමට ලෝක ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්වුණා.

ඔහුගේ කාලය ලෙස වාර්තා වුණේ තත්පර 9.81 ක්.
එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගත්තේ තත්පර 9.89 කින් තරගය නිම කළ ඇමරිකානු ක්‍රීඩක Justin Gatlin විසින්.

කෙසේ වෙතත් අනාවැකි ඉදිරිපත් කරමින් පසුගිය දිනවල කියා සිටියේ මෙවර උසේන් බෝල්ට් Justin Gatlin ට දෙවැනි වන බවයි.

නමුත් ඒ සියල්ල බිද හෙළමින් උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ තවමත් ලොව වේගවත්ම මිනිසා තමන් බව ලොවට කියා දෙමින්.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S