Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රත්නපුර - ගොඩකවෙල - බලවින්න ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරට ලක්ව මියගොස් තිබෙනවා.

ඇය පැදවූ යතුරු පැදිය බස් රථයක ගැටී ඇති අතර ඒ හේතුවෙන් බිම ඇද වැටුණු ඇය එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව බලවින්න පන්සලට නුදුරු තබගමුව ප්‍රදේශයේ ජීවත් වන බවට තොරතුරු ආරංචි වන අතර අනතුර දැක ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණෙන විටත් ඇය මියගොස් තිබෙනවා.

මේ එම අනතුරේ ඡායාරූපයි.....









අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S