Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 ඉසව්ව පිට පිටම තෙවතාවක් ජයගත් ලොව එකම හා පළමු ක්‍රීඩකයා බවට පත් වීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්විය.

ඒ රියෝ ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.55ට නිමා වූ මීටර් 100ඉසව්ව ජයගනිමිනි. ඒ අනුව බෝල්ට් 2008,2012 හා 2016 යන ඔලිම්පික් තරගාවලි තුනේම මීටර් 100 ඉසව්ව ජය ගැනීමට බෝල්ට් සමත්විය.

තරගයේ දෙවැනි ස්ථානය ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ටත්, තෙවැනි ස්ථානය කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රේස්ටත් හිමිවිය. තරගයෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් බෝල්ට් පැවැසුවේ සිය ජයග්‍රහණය ජැමෙයිකා වැසියන් වෙනුවෙන් බවයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S